ලිංගික හැසිරීම වේදනාකාරී වෙන්නෙ මෙන්න මෙහෙමයි..
ලිංගිකව හැසිරීම වේදනාකාරී වීම සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පීඩා විඳින තත්වයක් ලෙසයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ ඒ සඳහා හේතු විය හැකි තත්වයන් කිහිපයක් ගැන විස්තර කෙරෙන කෙටි ලිපියක්.
01.කලාතුරකින් ලිංගිකව එක්වීම
මෙවිට සිදුවන්නේ යෝනි මාර්ගය හා ඒ අවට ඇති පේශි දැඩි වීමයි. එම හේතුව නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ
02.ආතතිය
මානසික ආතතිය නිසාද ඉහත කිව් ආකාරයට පේශි දැඩි වීමක් වන අතර යෝනි ශ‍්‍රාවයන් වහනය වීමත් ප‍්‍රමාණවත් පරිදි සිදුවන්නේ නැහැ. ඉතින් එවිටත් ලිංගිකව එක්වීම අපහසු සහ වේදනා ගෙන දෙන සුළු වනවා.
03.ආර්තවහරණයට ආසන්නව සිටීම
ඔසප් වීම නවතින වයස් මට්ටමට ආසන්නව සිටින විටත් සිරුරේ හෝර්මෝනවල ඇතිවන වෙනස් වීම නිසාත් ලිංගිකව එක්වීම වේදනාකාරී වන්නට පුළුවන්.

0 Comments